BTemplates.com

test

Breaking

Post Top Ad

Your Ad Spot

Saturday, November 14, 2009

firefox


ඇඩොන ගැන කියද්දි,firedownload කියන ඇඩොන් එක ගැන සටහනක් ලියන්න හිතුනා... ඇත්තටම මෙගැන මුල්ම අදහස දුන්නේ හසිත මල්ලි.....මේක ගැන තියේන හින්ට් එකේ විදියට නම් 10 ගුනයක් වෙගයෙන් ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් කියලා.10 ගුනයක් කේසේ වෙතත් මගේ slt adsl 512 kb එකේ දී 117 kb විතර භාගත වෙගයක් පෙන්නනවා.මේ මගේ යන්තරේ පෙන්නපු ඉහල වෙගයක් කියලයි මට හිතන්නේ....ලස්සන ලානිල් පාට වතුර බින්දුවකින් තමයි මේ ඇඩොන් එක පෙන්නුම් කරන්නේ....එකතුකරගෙනම බලන්න වටිනවා...

2 comments:

  1. downthemall පාවිච්චි කරල බලන්නකො..

    ReplyDelete
  2. downthemall downloadhelper පාවිච්චි කරල බලන්න.
    Short Cut ඕන නම් http://kpgtharaka.blogspot.com/2010/04/mozilla-firefox.html

    ReplyDelete

Post Top Ad

Your Ad Spot

Pages